තැපැල් හා විදුලි සංදේශ සේවාවේ උපකාරී ප්‍රමුඛයා...
අපගේ ඉතිහාසය
1924 සැප්තැම්බර් මස 8 වෙනි දින එවකට තැපැල්පති කාර්යාලයේත් ,ප්‍රධාන විදුලි පණිවුඩ කාර්යාලයේත් නිළධාරීන් පිරිසකගේ සුහද සාකච්ඡාවක ප්‍රතිඵපලයක් වශයෙන් 1924 සැප්තැම්බර් 12 වෙන දින තැපැල් හා විදුලි පණිවුඩ සුභ සාධක සංගමය බිහිවීවෙයි.
මෙහි තැපැල් යනු වත්මන් තැපැල් දෙපාර්තමේන්තුවේ නිළධාරීන් වන අතර විදුලි පණිවුඩ යන්න විදුලි සංදේශ දෙපාර්තමේන්තුව වන වත්මන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වේ.
1980 වන තුරුම මෙම අංශ දෙකෙහිම ප්‍රධාන බලධාරියා වුයේ තැපැල්පතිතුමාය.මේ දක්වාම තැපැල්පතිතුමා සංගමයේ අනුශාසක වරයා වේ .1924 දී ප්‍රථම අනුශාසකතුමා එවකට තැපැල්පතිව කටයුතු කල එම්. එස්
මුල් අවදියේදී මෙම සංගමය සාමාන්‍ය සමිතියක් ලෙස ගෙනයන ලදී.මෙම සමිතියේ ප්‍රධාන නිලධාරීන් සභාපති,ලේකම් හා භාණ්ඩාගාරික වූ අතර කාරක සභිකයින් 12 දෙනෙක්ද විය.මේ සියල්ල දැන් මෙන් නොව එදිනම යෝජනා ස්ථිරත්වයෙන් පත්වූවෝ විය ….

අපගේ දැක්ම

තැපැල් හා විදුලි සංදේශ සේවාවේ උපකාරී ප්‍රමුඛයා වීම
අපගේ මෙහෙවර
කාර්යක්ෂම හා ගුණාත්මක මෙන්ම අර්ථලාභී සේවාවක් සැපයීම මගින් සාමාජික සුභසාධනය.


අපගේ අරමුණු හා ශක්තීන්
සාමාජික සුභසාධනය හා සකසුරුවම
ආකර්ෂණීය ණය යෝජනා
විශ්‍රාම දිවියට අත්වැලක්
අවමංගල්‍යාධාර, ශිෂ්‍යාධාර හා වෛද්‍යාධාර ප්‍රදානයන්
ඉතිරිකිරීම තුළින් ආයෝජනය
කඩිනම් සේවාව
පූර්ණ රාජ්‍ය බැඳීම
සියවසක නොබිඳුණු විශ්වාසය
Client Testimonials
Don’t take our word for it – here’s what our clients say:


