අප ගැන

අනුශාසකත්වය : නිල බලයෙන් තැපැල්පති සතු වේ.
වත්මන් අනුශාසක : රුවන් සත්කුමාර මහතා

වර්තමාන පාලක මණ්ඩලය

  • සභාපති – උපතිස්ස විජේකෝන් මහතා
  • ඒකාබද්ධ ලේකම් හා භාණ්ඩාගාරික – මුදිත කරුණාමුනි මහතා
  • උප සභාපති     – මුදිත කරුණාමුනි මහතා (2024.10.31 දින දක්වා)
  • උප සභාපති – සංජය විජේසුන්දර මහතා
  • කමිටු සභික – රන්ජන් ඩයස් මහතා (පරිනිමිත)
  • කමිටු සභික – එච්.ජි.ප්‍රදීප් කුමාර මහතා
  • කමිටු සභික – කේ.පි.ඉන්ද්‍රජිත් මහතා
  • කමිටු සභික – තිලකරත්න යටවර මහතා
  • කමිටු සභික – සුදත් වික්‍රමරත්න මහතා
  • කමිටු සභික – ඩොයිල් කුමාරසිංහ මහතා (ශ්‍රී ලංකා ටෙලිකොම්) 
  • කමිටු සභික – එච්.පී.චන්ද්‍රකීර් ති මහතා
  • කමිටු සභික –  පි.එස්.පි.පෙරේරා මහතා
  • කමිටු සභික –  පී.එච්.බි.තිලකසිරි මහතා
පනත
ගැසට් පත්‍රය
අපි ගැන

සාමාජික සංඛ්‍යාව

වර්ෂය සාමාජික සංඛ්‍යාව
2016 2846
2017 3033
2018 2918
2019 2767
2020 2585
2021 2454
2022 2377
2023 2320

සාමාජික මුදල

අවම සාමාජික මුදල රු’ 570’00 කි’

  • දායක මුදල – රු’300’00
  • විශ්‍රාම දායකය – රු’200’00
  • අවමංගල්‍ය දායකය – රු’ 50’00
  • ශිෂ්‍යත්ව දායකය – රු’ 20’00

2022.12.31 දිනට ඇති වත්කම් ප්‍රමාණය

  • ජාතික ඉතිරි කිරීමේ බැංකුව – මූල්‍ය කළමනාකරණ ඒකකය
  • භාණ්ඩාගාර බිල්පත් වශයෙන් – රුපියල් මිලියන 65 කි’
  • ස්ථාවර තැන්පත් (ලංකා බැංකුව- නගර ශාඛාව) – රුපියල් මිලියන 70 කි’

පසුගිය වර්ෂ කිහිපයක් තුල ලබා දී ඇති ණය ප්‍රමාණයන්

වර්ෂය         2019           2020             2021             2022
ලබා දී ඇති ණය මුදල රු. ලබා දී ඇති ණය මුදල රු. ලබා දී ඇති ණය මුදල රු. ලබා දී ඇති ණය මුදල රු.
දායක ණය 23,726,500 15,256,750 21,570,000 36,585,000
ආපදා ණය 27,721,650 12,346,050 16,131,325 22,430,400
උත්සව අත්තිකාරම් ණය 28,999,500 14,077,500 15,756,500 25,178,250
විශේෂ භාණ්ඩ ණය 73,211,000 34,183,250 38,966,500 72,955,600
විශේෂ ආපදා ණය           - 2,275,000 3,940,000 4,870,000
විවාහ ණය 1,900,000 1,200,000 1,050,000 1,500,000
Scroll to Top